Ezekiel 4:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වතුරත් දවසකට කෝප්ප දෙකක් මැන වරින් වර බීමට ගත යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
වතුරත් දවසට නැළියෙන් සතරෙන් තුන් පංගුවක් මැන බොන්ට ඕනෑය. වරින් වර බොන්න.
Sinhala SNRV (New Revised Version 2018)
වතුරත් දවසකට කෝප්ප දෙකක් මැන වරින් වර බීමට ගත යුතු ය.