Ezekiel 4:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට උන් වහන්සේ කතා කොට, “මෙන්න, මනුෂ්‍ය අශුචි වෙනුවට ගවයින්ගේ ගොම නුඹට නියම කෙළෙමි. ඒවා මත නුඹේ රොටි පිසන්නැ”යි මට වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට උන්වහන්සේ: මෙන්න, මනුෂ්‍ය අශූචි වෙනුවට ගවයින්ගේ ගොම ඔබට නියමකෙළෙමි, ඒවායින් ඔබේ රොටි පිසින්නැයි මට කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට උන් වහන්සේ කතා කොට, “මෙන්න, මනුෂ්‍ය අශුචි වෙනුවට ගවයින්ගේ ගොම නුඹට නියම කෙළෙමි. ඒවා මත නුඹේ රොටි පිසන්නැ”යි මට වදාළ සේක.