Ezekiel 4:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“නුඹේ මුහුණ ද ජෙරුසලම වැටලීම දෙසට හරවා හිඳගෙන නුඹේ නොවැසූ අත ඊට විරුද්ධ ව ඔසවා දිවැස් වැකි කියන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ මුහුණද යෙරුසලම වටලෑමට පිහිටුවාගන හිඳ, ඔබේ හස්තය නග්නකර, ඊට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“නුඹේ මුහුණ ද ජෙරුසලම වැටලීම දෙසට හරවා හිඳගෙන නුඹේ නොවැසූ අත ඊට විරුද්ධ ව ඔසවා දිවැස් වැකි කියන්න.