Ezekiel 4:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
බලන්න, වටලෑමේ දවස් අවසාන වන තුරු නුඹ එක අංශයකින් අනික් අංශයට නො-හැරෙන පිණිස මම නුඹ කඹවලින් බැඳ තබමි.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, ඔබේ වටලෑමේ දවස් ඔබ තීන්දුකරන තුරු ඔබේ එක අංශයකින් අනික් අංශයට නොහැරෙන පිණිස මම ඔබ පිට බැඳුම් තබමි.
Sinhala SNRV (New Revised Version 2018)
බලන්න, වටලෑමේ දවස් අවසාන වන තුරු නුඹ එක අංශයකින් අනික් අංශයට නොහැරෙන පිණිස මම නුඹ කඹවලින් බැඳ තබමි.