Ezekiel 40:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දොරටු පැත්තට තිබුණු කවුළුවල දිග ගල් බිමේ ප්‍රමාණයට තිබුණේ ය. එය පහළ ගල් වේදිකාව ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දොරටු පැත්තට තිබුණු දොරටුවල දිග ගල්-බිම ප්‍රමාණයට තිබුණේය, ඒක පහළ ගල්-බිමය.
Sinhala SNRV (New Revised Version 2018)
දොරටු පැත්තට තිබුණු කවුළුවල දිග ගල් බිමේ ප්‍රමාණයට තිබුණේ ය. එය පහළ ගල් වේදිකාව ය.