Ezekiel 40:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ මිනිසා මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹේ නෙත්වලින් බලා, කන්වලින් අසා මා නුඹට පෙන්වන සියල්ල දෙස නුඹේ සිත යොමු කරන්න. මන්ද, නුඹ මේ ස්ථානයට පමුණුවනු ලැබුවේ ඒවා නුඹට පෙන්වන පිණිස ය. නුඹ දකින සියල්ල ඉශ්රායෙල් සෙනඟට දන්වන්නැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ මනුෂ්‍යයා මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, ඔබේ ඇස්වලින් බලා, ඔබේ කන්වලින් අසා, මා ඔබට පෙන්වන සියල්ලට ඔබේ සිත යොමුකරන්න; මක්නිසාද ඔබ මෙහි පැමිණෙවුවේ ඒවා ඔබට පෙන්වන පිණිසය. ඔබ දකින සියල්ල ඉශ්‍රායෙල් වංශයට දන්වන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)