Ezekiel 42:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේවා ඉස්සරහ පිට උතුරු පැත්තේ කාමරවල අන්දමට ම පාරක් තිබිණි. ඒවායේ දිග ද පළල ද ඒවාට ඇතුළු වන සියලු තැන් ද ඒවායේ වීථි ද ඒවායේ දොරටු ද මෙන් මේවාටත් තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
මේවා ඉස්සරහ පිට උතුරු පැත්තේ කාමරවල අන්දමටම පාරක් තිබුණේය; ඒවායේ දිගද පළලද ඒවාට ඇතුල්වෙන සියලු තැන්ද ඒවායේ විධිද ඒවායේ දොරකඩවල්ද වාගේ මේවාටත් තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
මේවා ඉස්සරහ පිට උතුරු පැත්තේ කාමරවල අන්දමට ම පාරක් තිබිණි. ඒවායේ දිග ද පළල ද ඒවාට ඇතුළු වන සියලු තැන් ද ඒවායේ වීථි ද ඒවායේ දොරටු ද මෙන් මේවාටත් තිබිණි.