Ezekiel 42:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දකුණු පැත්තේ කාමරවල දොරකඩවල වාගේ ඇතුළු වන තැන නැගෙනහිර දෙසට තාප්පය ඉදිරිපිට ම තිබුණු මාර්ගයේ මුල දොරකඩක් තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
දකුණු පැත්තේ කාමරවල දොරකඩවල් වාගේ ඇතුල්වෙන තැන නැගෙනහිර දෙසට තාප්පය ඉදිරිපිටම තිබුණු මාර්ගයේ මුල දොරකඩක් තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
දකුණු පැත්තේ කාමරවල දොරකඩවල වාගේ ඇතුළු වන තැන නැගෙනහිර දෙසට තාප්පය ඉදිරිපිට ම තිබුණු මාර්ගයේ මුල දොරකඩක් තිබිණි.