Ezekiel 42:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු උතුරු පැත්ත මැන්නේ ය. එය වටේට මනින දණ්ඩෙන් පන්සියයක් ව තිබුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු උතුරු පැත්ත මැන්නේය, ඒක මනින දණ්ඩෙන් වටේට පන්සියයක්ව තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු උතුරු පැත්ත මැන්නේ ය. එය වටේට මනින දණ්ඩෙන් පන්සියයක් ව තිබුණේ ය.