Ezekiel 42:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
උතුරු දොරකඩ මීටර් පණහක් දිග ඉස්සරහ පිට තිබුණේ ය. පළල ද මීටර් විසිපහක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උතුරු දොරකඩ රියන් සියයක් දිග ඉස්සරහ පිට තිබුණේය, පළලද රියන් පනහක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
උතුරු දොරකඩ මීටර් පණහක් දිග ඉස්සරහ පිට තිබුණේ ය. පළල ද මීටර් විසිපහක් ය.