Ezekiel 42:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කාමර දිගට පිට මළුව දෙසට කාමරවලට ඉදිරිපිට පිටතින් තිබුණු තාප්පයේ දිග මීටර් විසිපහක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කාමර දිගට පිට-මළුව දෙසට කාමරවලට ඉදිරිපිට පිටතින් තිබුණු තාප්පයේ දිග රියන් පනහක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
කාමර දිගට පිට මළුව දෙසට කාමරවලට ඉදිරිපිට පිටතින් තිබුණු තාප්පයේ දිග මීටර් විසිපහක් ය.