Ezekiel 42:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මන්ද, පිට මළුවේ කාමරවල දිග මීටර් විසිපහක් ය. එහෙත්, දේව මාලිගාව ඉදිරිපිට තිබුණු ඒවායේ දිග මීටර් පණහක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද පිට-මළුවේ කාමරවල දිග රියන් පනහක්ය. නුමුත් මාළිගාව ඉදිරිපිට තිබුණු ඒවායේ දිග රියන් සියයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මන්ද, පිට මළුවේ කාමරවල දිග මීටර් විසිපහක් ය. එහෙත්, දේව මාලිගාව ඉදිරිපිට තිබුණු ඒවායේ දිග මීටර් පණහක් ය.