Ezekiel 42:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පිට මළුවෙන් මේ කාමරවලට පැමිණෙන්න නැගෙනහිර පැත්තෙන් ඇතුළු වන තැන ඒවාට යටින් තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
පිට-මළුවෙන් මේ කාමරවලට පැමිණෙන්ට නැගෙනහිර පැත්තෙන් ඇතුල්වෙන තැන ඒවාට යටින් තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
පිට මළුවෙන් මේ කාමරවලට පැමිණෙන්න නැගෙනහිර පැත්තෙන් ඇතුළු වන තැන ඒවාට යටින් තිබිණි.