Ezekiel 45:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“හරි තරාදි ද හරි කිරුම් පඩි ද හරි මිම්මක් ද නුඹලාට තිබේ වා.
Sinhala Bile - Revised Old Version (SROV)
හරි තරාදිද හරි ඒඵාවක්ද හරි බාත් මිම්මක්ද ඔබ සැමට තිබේවා.
Sinhala SNRV (New Revised Version 2018)
“හරි තරාදි ද හරි කිරුම් පඩි ද හරි මිම්මක් ද නුඹලාට තිබේ වා.