Ezekiel 45:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“නුඹලා ඔප්පු කළ යුතු වූ එසවීමේ පූජාව නම්, තිරිඟු අස්වැන්නෙන් හැටෙන් එකකි. යව අස්වැන්නෙන් හැටෙන් එකකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම ඔප්පු කළ යුතුවූ එසවීම් පූජාව නම් තිරිඟු හෝමෙරකින් ඒඵාවෙන් හයෙන් කොටසක්ය, යව හෝමෙරකිනුත් ඒඵාවෙන් හයෙන් කොටසක් දිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
“නුඹලා ඔප්පු කළ යුතු වූ එසවීමේ පූජාව නම්, තිරිඟු අස්වැන්නෙන් හැටෙන් එකකි. යව අස්වැන්නෙන් හැටෙන් එකකි.