Ezekiel 45:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ දේශයේ මුළු සෙනඟ ඒ පඬුර ඉශ්රායෙල් අධිපතියාට දිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දේශයේ මුළු සෙනඟ ඒ එසවීම් පූජාව ඉශ්‍රායෙල් අධිපතියාට දිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
“ දේශයේ මුළු සෙනඟ ඒ පඬුර ඉශ්රායෙල් අධිපතියාට දිය යුතු ය.