Ezekiel 45:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එක පැත්තක් මීටර් දෙසියපණහක් වන චතුරශ්‍රයක් ශුද්ධස්ථානයට වේ වා. ඊට තණ බිමක් පිණිස මීටර් විසිපහකුත් වටේට තිබේ වා.
Sinhala Bile - Revised Old Version (SROV)
එයින් පන්සියයක් දිගද පන්සියයක් පළලද ඇති වටකරින් සතරැස්වූ පංගුවක් ශුද්ධස්ථානයට වේවා; ඊට පිටි—බිමක් පිණිස රියන් පනසකුත් වටේට තිබේවා.
Sinhala SNRV (New Revised Version 2018)
එක පැත්තක් මීටර් දෙසියපණහක් වන චතුරශ්‍රයක් ශුද්ධස්ථානයට වේ වා. ඊට තණ බිමක් පිණිස මීටර් විසිපහකුත් වටේට තිබේ වා.