Ezekiel 45:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“පළමු වන මාසයේ දහහතර වන දින පටන් පාස්කු මංගල්‍යය සත් දවසක් පවත්වමින් මුහුන් නැති රොටි කන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
පළමුවෙනි මාසයේදී දහහතරවෙනිදා පටන් පාස්කු මංගල්‍යය සත් දවසක් පවත්වමින්, මුහුන් නැති රොටි කන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“පළමු වන මාසයේ දහහතර වන දින පටන් පාස්කු මංගල්‍යය සත් දවසක් පවත්වමින් මුහුන් නැති පූප කන්න.