Ezekiel 45:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ දවසේ දී අධිපතියා තමා උදෙසාත්, දේශයේ මුළු සෙනඟ උදෙසාත් ගොන් වස්සෙකු පාප පූජාවක් වශයෙන් පිළියෙළ කරන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ දවසේදී අධිපතියා තමා උදෙසාත් දේශයේ මුළු සෙනඟ උදෙසාත් තරුණ ගොනෙක් පාප පූජාවක් කොට පිළියෙළකරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ දවසේ දී අධිපතියා තමා උදෙසාත්, දේශයේ මුළු සෙනඟ උදෙසාත් ගොන් වස්සෙකු පාප පූජාවක් වශයෙන් පිළියෙළ කරන්නේ ය.