Ezekiel 45:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“සත් වන මාසයේ පහළොස් වන දා මංගල්‍යයේ දී ඔහු එසේ ම සත් දවසක් ඒ පාප පූජාව ද දවන යාග පූජාව ද ආහාර පූජාව ද තෙල් ද පූජාව සඳහා පිළියෙළ කරන්නේ ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
සත්වෙනි මාසයේ පහළොස්වෙනිදා මංගල්‍යයේදී ඔහු එසේම සත් දවසක් ඒ පාප පූජාවද දවන පූජාවද ආහාර පූජාවද තෙල්ද සඳහා පිළියෙළකරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
“සත් වන මාසයේ පහළොස් වන දා මංගල්‍යයේ දී ඔහු එසේ ම සත් දවසක් ඒ පාප පූජාව ද දවන යාග පූජාව ද ආහාර පූජාව ද තෙල් ද පූජාව සඳහා පිළියෙළ කරන්නේ ය.”