Ezekiel 46:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “අධිපතියා තමන්ගේ උරුමයෙන් තෑගි වශයෙන් යම් පුත්‍රයෙකුට තෑග්ගක් දුන්නොත්, එය ඔහුගේ උරුමය වන කොටස වන්නේ ය. එය ඔහුගේ පුත්‍රයන්ට අයිති වන්නේ ය. උරුම වීමෙන් එය ඔවුන්ගේ කොටස වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: අධිපතියා තමාගේ පුත්‍රයන්ගෙන් යමෙකුට තෑග්ගක් දුන්නොත්, එය ඔහුගේ උරුමයය, එය ඔහුගේ පුත්‍රයන්ට අයිතිවන්නේය; උරුමවීමෙන් එය ඔවුන්ගේ කොටසය.
Sinhala SNRV (New Revised Version 2018)