Ezekiel 46:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ආහාර පූජාව නම්, බැටළුවා සමඟ ධාන්‍ය ලීටර් දහහතහමාරකුත්, බැටළු පැටවුන් සමඟ ඔහුට දෙන්න හැකි තෙල් ලීටර් තුනකුත් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආහාර පූජාව නම් බැටළුවාට පිටි ඒඵාවකුත් බැටළුපැටවුන්ට ඔහු දෙන පමණකුත් පිටි ඒඵාවට තෙල් හිනකුත්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ආහාර පූජාව නම්, බැටළුවා සමඟ ධාන්‍ය ලීටර් දහහතහමාරකුත්, බැටළු පැටවුන් සමඟ ඔහුට දෙන්න හැකි තෙල් ලීටර් තුනකුත් ය.