Ezekiel 47:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ මුහුදේ සිට දමස්කයේ උතුරු මායිමේ පිහිටි හශර්-ඒනොන් දක්වා උතුරට හමාත්හි සීමාව ද වේ. උතුරු පැත්ත එය වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ මුහුදේ සිට සීමාව හශර්-ඒනොන් සහ දමස්කයේ සීමාවත්ය, උතුරු දිශාවේ උතුරට හමාත්හි සීමාවත්ය. උතුරු පැත්ත ඒකය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ මුහුදේ සිට දමස්කයේ උතුරු මායිමේ පිහිටි හශර්-ඒනොන් දක්වා උතුරට හමාත්හි සීමාව ද වේ. උතුරු පැත්ත එය වේ.