Ezekiel 48:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ලෙවීවරුන්ගේ සීමාව ළඟ එය දේශයේ විශේෂ කොටස අතිශුද්ධ විශේෂ කොටස වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එය දේශයේ උපහාරයෙන් ලෙවීවරුන්ගේ සීමාව ළඟ ඔවුන්ට අති ශුද්ධ උපහාර කොටසක් වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ලෙවීවරුන්ගේ සීමාව ළඟ එය දේශයේ විශේෂ කොටස අතිශුද්ධ විශේෂ කොටස වන්නේ ය.