Ezekiel 48:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහි ප්‍රමාණය මෙසේ ය. එය හරි හතරැස් විය යුතු ය. උතුරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද දකුණෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද නැගෙනහිරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද බටහිරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද බැගින් දිග ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උතුරු පැත්ත හාරදාස් පන්සියයක්ය, දකුණු පැත්ත හාරදාස් පන්සියයක්ය, නැගෙනහිර පැත්ත හාරදාස් පන්සියයක්ය, බස්නාහිර පැත්ත හාරදාස් පන්සියයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)