Ezekiel 48:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුවර වටේට ම සෑම අතින් ම තණ බිම් තිබිය යුතු ය. ඒවායේ ප්‍රමාණය උතුරට මීටර් එකසිය විසිපහක් ය. දකුණට මීටර් එකසිය විසිපහක් ය. නැගෙනහිරට මීටර් එකසිය විසිපහක් ය. බස්නාහිරට මීටර් එකසිය විසිපහක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුවරට පිට-බිම් තිබිය යුතුය; උතුරට දඬු දෙසිය පනහක්ව, දකුණට දෙසිය පනහක්ව, නැගෙනහිරට දෙසිය පනහක්ව, බස්නාහිරට දෙසිය පනහක්ව තිබිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
නුවර වටේට ම සෑම අතින් ම තණ බිම් තිබිය යුතු ය. ඒවායේ ප්‍රමාණය උතුරට මීටර් එකසිය විසිපහක් ය. දකුණට මීටර් එකසිය විසිපහක් ය. නැගෙනහිරට මීටර් එකසිය විසිපහක් ය. බස්නාහිරට මීටර් එකසිය විසිපහක් ය.