Ezekiel 48:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ශුද්ධ, විශේෂ කොටසට යාව දිගින් ඉතිරි වන්නේ නැගෙනහිරට කිලෝමීටර් පහක් ය. බස්නාහිරට කිලෝමීටර් පහක් ය. එය ශුද්ධ විශේෂ කොටස ළඟ වන්නේ ය. ඒ කොටස්වල අස්වැන්න නුවර වැඩ කරන්නන්ට කෑම පිණිස වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ශුද්ධවූ උපහාරයට යාව දිගින් ඉතිරිවෙන්නේ නැගෙනහිරට දස දහසක්ය; බස්නාහිරට දස දහසක්ය. එය ශුද්ධවූ උපහාරය ළඟ වන්නේය; ඒ කොට්ඨාසවල අස්වැන්න නුවර වැඩ කරන්නන්ට කෑම පිණිස වන්නේය;
Sinhala SNRV (New Revised Version 2018)
ශුද්ධ, විශේෂ කොටසට යාව දිගින් ඉතිරි වන්නේ නැගෙනහිරට කිලෝමීටර් පහක් ය. බස්නාහිරට කිලෝමීටර් පහක් ය. එය ශුද්ධ විශේෂ කොටස ළඟ වන්නේ ය. ඒ කොටස්වල අස්වැන්න නුවර වැඩ කරන්නන්ට කෑම පිණිස වන්නේ ය.