Ezekiel 48:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ අධිපතියාට අයිති කොටසේ මැද තිබෙන ලෙවීවරුන්ගේ කොටසේ සිට ද නුවර කොටසේ සිට ද ජුදා වංශයේ සීමාවටත්, බෙන්ජමින් වංශයේ සීමාවටත් අතරේ තිබෙන කොටස් අධිපතියාට වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ අධිපතියාට අයිති ඒවාට අතරේ තිබෙන ලෙවීවරුන්ගේ කොටසේ සිටද නුවර කොටසේ සිටද යූදාගේ සීමාවටත් බෙන්යමින්ගේ සීමාවටත් අතරේ තිබෙන කොටස් අධිපතියාට වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ අධිපතියාට අයිති කොටසේ මැද තිබෙන ලෙවීවරුන්ගේ කොටසේ සිට ද නුවර කොටසේ සිට ද ජුදා වංශයේ සීමාවටත්, බෙන්ජමින් වංශයේ සීමාවටත් අතරේ තිබෙන කොටස් අධිපතියාට වන්නේ ය.