Ezekiel 48:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ඉතිරි ගෝත්‍රවලින් නම්, නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා බෙන්ජමින් වංශයට කොටසක් වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉතිරි ගෝත්‍රවලින් නම් නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා බෙන්යමින්ට එකක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
“ඉතිරි ගෝත්‍රවලින් නම්, නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා බෙන්ජමින් වංශයට කොටසක් වේ.