Ezekiel 48:31 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රූබන්ගේ දොරටුව එකක් ය; ජුදාගේ දොරටුව එකක් ය; ලෙවීගේ දොරටුව එකක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉශ්‍රායෙල් ගෝත්‍රවල නාම ප්‍රකාරයට නම් ඇතුව, නුවර දොරටුවලින් දොරටු තුනක් උතුරට වන්නේය. රූබෙන්ගේ දොරටුව එකක්ය; යූදාගේ දොරටුව එකක්ය; ලෙවීගේ දොරටුව එකක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
රූබන්ගේ දොරටුව එකක් ය; ජුදාගේ දොරටුව එකක් ය; ලෙවීගේ දොරටුව එකක් ය.