Ezekiel 48:32 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති නැගෙනහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. ජෝසෙප්ගේ දොරටුව එකක් ය; බෙන්ජමින්ගේ දොරටුව එකක් ය; දාන්ගේ දොරටුව එකක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
හාරදාස් පන්සියයක් දිග ඇති නැගෙනහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේය. යෝසෙප්ගේ දොරටුව එකක්ය; බෙන්යමින්ගේ දොරටුව එකක්ය; දාන්ගේ දොරටුව එකක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති නැගෙනහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. ජෝසෙප්ගේ දොරටුව එකක් ය; බෙන්ජමින්ගේ දොරටුව එකක් ය; දාන්ගේ දොරටුව එකක් ය.