Ezekiel 48:33 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති දකුණු පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. සිමියොන්ගේ දොරටුව එකක් ය; ඉස්සාකර්ගේ දොරටුව එකක් ය; සාබුලොන්ගේ දොරටුව එකක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මිම්මෙන් හාරදාස් පන්සියයක් දිග ඇති දකුණු පැත්තෙහි දොරටු තුනක් වන්නේය. සිමියොන්ගේ දොරටුව එකක්ය; ඉස්සාකර්ගේ දොරටුව එකක්ය; සාබුලොන්ගේ දොරටුව එකක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති දකුණු පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. සිමියොන්ගේ දොරටුව එකක් ය; ඉස්සාකර්ගේ දොරටුව එකක් ය; සාබුලොන්ගේ දොරටුව එකක් ය.