Ezekiel 48:34 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති බස්නාහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. ගාද්ගේ දොරටුව එකක් ය; ආෂෙර්ගේ දොරටුව එකක් ය; නප්තලීගේ දොරටුව එකක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
හාරදාස් පන්සියයක් දිග ඇති බස්නාහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේය. ගාද්ගේ දොරටුව එකක්ය; ආෂෙර්ගේ දොරටුව එකක්ය; නප්තලීගේ දොරටුව එකක්යs.
Sinhala SNRV (New Revised Version 2018)
මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති බස්නාහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. ගාද්ගේ දොරටුව එකක් ය; ආෂෙර්ගේ දොරටුව එකක් ය; නප්තලීගේ දොරටුව එකක් ය.