Ezekiel 48:35 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වට ප්‍රමාණය මීටර් දහසක් වේ. ඒ දවසේ පටන් නුවර නාමය ‘සමිඳාණන් වහන්සේ එහි ය’ යන අරුත ඇති ජෙහෝවා-ෂාමා වන්නේ ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
වටකර දහඅට දහසක්ය. ඒ දවසේ පටන් නුවර නාමය යොහෝවා-ෂාමා වන්නේයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
වට ප්‍රමාණය මීටර් දහසක් වේ. ඒ දවසේ පටන් නුවර නාමය ‘සමිඳාණන් වහන්සේ එහි ය’ යන අරුත ඇති ජෙහෝවා-ෂාමා වන්නේ ය.”