Ezekiel 5:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ අවට සිටින ජාතීන්ට මම නුඹ නින්දාවක් ද අවමානයක් ද වන්නට සලසන්නෙමි. නුඹ අවටින් ගමන් කරන සියල්ලන් එය දකිනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ළඟින් යන සියල්ලන්ගේ ඇස් හමුයෙහි ඔබ අවට සිටින ජාතීන් අතරෙහි ඔබ පාළුවක්ද නින්දාවක්ද කරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ අවට සිටින ජාතීන්ට මම නුඹ නින්දාවක් ද අවමානයක් ද වන්නට සලසන්නෙමි. නුඹ අවටින් ගමන් කරන සියල්ලන් එය දකිනු ඇත.