Ezekiel 5:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා උදහසින් ද කෝපයෙන් ද රුදුරු දඬුවම්වලින් ද මාගේ නියෝගයන් නුඹ වෙත ඉෂ්ට කරන කල්හි නුඹ අවට සිටින සියලු විජාතීන් භීතියෙන් ඇලළී යනු ඇත. නුඹලා අවට සිටින විජාතීන්ට එය නින්දාවක් සහ සරදමක් ද යස පාඩමක් හා භීතියක් ද වන්නේ ය. මෙසේ පවසන්නේ, සමිඳාණන් වහන්සේ වන මම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මා විසින් උදහසින්ද කෝපයෙන්ද රෞද්‍ර තරවටුවලින්ද ඔබ තුළ විනිශ්චයන් ඉෂ්ටකරන කල්හිත්, විනාශකරන්නාවූ, ඔබ සැම විනාශ කිරීමට මා එවන්නාවූ සාගතය නමැති විපත්ති - ඊගස් මා ඔබ සැම අතරට එවන කල්හිත්,
Sinhala SNRV (New Revised Version 2018)