Ezekiel 5:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම නුඹලාට විරුද්ධව සාගතයක් ද වන මෘගයන් ද එවන්නෙමි. එයින් නුඹලාගේ දරුදැරියන් නැති වී යනු ඇත. වසංගතය ද සාගතය ද ජෙරුසලමේ සෑම තැන ම පැතිරී යනු ඇත. නුඹලාට විරුද්ධ ව යුද්ධයක් ඇති කරන්නෙමි. ස්වාමීන් වන මා මෙසේ පවසා ඇත.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ දරුවන් නැතිකිරීමට මම ඔබ සැමට විරුද්ධව සාගතයද චණ්ඩ මෘගයන්ද එවන්නෙමි; වසංගතය හා ලේ වැගිරීම ඔබ සැම අතරට පැමිණෙන්නේය; මම ඔබ පිටට කඩුවක් පමුණුවන්නෙමියි ස්වාමීවූ මම කීවෙමියි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)