Ezekiel 5:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එයින් ස්වල්පයක් රැගෙන ඒවා නුඹේ වස්ත්‍රයේ වාටිවල කොන්වල බැඳගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එයින් ගණනින් ස්වල්පයක් රැගෙන ඒවා ඔබේ රෙදි කොන්වල බැඳගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එයින් ස්වල්පයක් රැගෙන ඒවා නුඹේ වස්ත්‍රයේ වාටිවල කොන්වල බැඳගන්න.