Ezekiel 6:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලාගේ පූජාසන පාළු වන්නේ ය. නුඹලාගේ ධූම පූජාසන කඩාදමනු ලබන්නේ ය. නුඹලා අතරෙන් මරුමුවට පත් වූ අය නුඹලාගේ දේව රූප ඉදිරිපිට බිම හෙළන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ පූජාසන පාළුවන්නේය, ඔබ සැමගේ සූර්ය රූප කඩාදමනු ලබන්නේය. ඔබ සැමගේ මැරුම්කෑ අය ඔබ සැමගේ දේවරූප ඉදිරිපිට හෙළන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලාගේ පූජාසන පාළු වන්නේ ය. නුඹලාගේ ධූම පූජාසන කඩාදමනු ලබන්නේ ය. නුඹලා අතරෙන් මරුමුවට පත් වූ අය නුඹලාගේ දේව රූප ඉදිරිපිට බිම හෙළන්නෙමි.