Ezekiel 6:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“එසේ වී නමුත්, මම නුඹලාගෙන් සමහරෙකු ජීවත් ව සිටින්නට ඉඩ හරින්නෙමි. ඔවුන් කඩුවෙන් ගැළවී ජාතීන් අතර විසිර යනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේවී නුමුත් දේශවල ඔබ සැම විසුරුවනු ලබන කල, ඔබ සැමගෙන් සමහරෙක් කඩුවෙන් ගැළවී ජාතීන් අතරේ සිටින පිණිස කොටසක් ඉතිරිකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
“එසේ වී නමුත්, මම නුඹලාගෙන් සමහරෙකු ජීවත් ව සිටින්නට ඉඩ හරින්නෙමි. ඔවුන් කඩුවෙන් ගැළවී ජාතීන් අතර විසිර යනු ඇත.