Ezekiel 7:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉශ්රායෙල් දේශය, නුඹේ අවසානය දැන් පැමිණ තිබේ. මාගේ උදහස නුඹලාට විරුද්ධ ව එවා, නුඹලාගේ කල්ක්‍රියාව අනුව නුඹලා විනිශ්චය කොට, නුඹලාගේ සියලු පිළිකුල්කම් අනුව නුඹලාට දඬුවම් කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ පිටට තීන්දුව දැන් පැමිණ තිබේ, මාගේ උදහස ඔබට විරුද්ධව එවා, ඔබේ මාර්ග ලෙස ඔබ විනිශ්චයකොට, ඔබේ සියලු පිළිකුල්කම් ඔබ පිටට පමුණුවන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඉශ්රායෙල් දේශය, නුඹේ අවසානය දැන් පැමිණ තිබේ. මාගේ උදහස නුඹලාට විරුද්ධ ව එවා, නුඹලාගේ කල්ක්‍රියාව අනුව නුඹලා විනිශ්චය කොට, නුඹලාගේ සියලු පිළිකුල්කම් අනුව නුඹලාට දඬුවම් කරන්නෙමි.