Ezekiel 7:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“දැන් ඉක්මනින් මාගේ කෝපය නුඹලා පිට වගුරුවා, මාගේ උදහස නුඹලා කෙරෙහි පමුණුවන්නෙමි. නුඹලාගේ කල්ක්‍රියාව අනුව නුඹලා විනිශ්චය කොට, නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා අනුව නුඹලාට දඬුවම් කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
දැන් ඉක්මනින් මාගේ කෝපය ඔබ පිටට වගුරුවා, මාගේ උදහස ඔබ කෙරෙහි ඉෂ්ටකරන්නෙමි. ඔබේ මාර්ග ලෙස ඔබ විනිශ්චය කොට, ඔබේ සියලු පිළිකුල්කම් ඔබ පිටට පමුණුවන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
“දැන් ඉක්මනින් මාගේ කෝපය නුඹලා පිට වගුරුවා, මාගේ උදහස නුඹලා කෙරෙහි පමුණුවන්නෙමි. නුඹලාගේ කල්ක්‍රියාව අනුව නුඹලා විනිශ්චය කොට, නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා අනුව නුඹලාට දඬුවම් කරන්නෙමි.