Ezekiel 9:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා අසා සිටිය දී උන් වහන්සේ සෙසු අයට කතා කොට, “නුඹලා ඔහු පසුපස නගරය තුළට ගොස් එයට පහර දෙන්න. ඔවුන් දෙස දයාවෙන් නොබලන්න; ඔවුන්ට කරුණා නොකරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මා අසා සිටියදී උන්වහන්සේ අනික් තැනැත්තන්ට කථාකොට: ඔබ සැම නුවර තුළට ඔහු පස්සේ ගොස් පහරදෙන්න. ඔබ සැමගේ ඇස් දයා නොකෙරේවා, ඔබ සැම කරුණා නොකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මා අසා සිටිය දී උන් වහන්සේ සෙසු අයට කතා කොට, “නුඹලා ඔහු පසුපස නගරය තුළට ගොස් එයට පහර දෙන්න. ඔවුන් දෙස දයාවෙන් නොබලන්න; ඔවුන්ට කරුණා නොකරන්න.