Ezra 4:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ආණ්ඩුකාරයා වූ රෙහුම් ද ලේකම් වූ ෂිම්ෂයි ද ජෙරුසලමට විරුද්ධ ව මතු දැක්වෙන ලියුම අර්තක්ෂස්තා රජුට ලියා යැවූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ආණ්ඩුකාරයාවූ රෙහුම්ද ලේකම්වූ ෂිම්ෂයිද යෙරුසලමට විරුද්ධව අර්තක්ෂස්තා රජුට ලියුමක් මේ ආකාරයෙන් ලියා ඇරියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ආණ්ඩුකාරයා වූ රෙහුම් ද ලේකම් වූ ෂිම්ෂයි ද ජෙරුසලමට විරුද්ධ ව මතු දැක්වෙන ලියුම අර්තක්ෂස්තා රජුට ලියා යැවූ හ.