Ezra 5:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවදුරටත් ඔව්හු ප්‍රශ්න කරමින්, “මේ මාලිගාව ගොඩනඟන මිනිසුන්ගේ නම් කවරේ දැ”යි ඇසූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඔව්හු ඔවුන්ට මෙයාකාරයෙන් කථාකොට: මේ ස්ථානය ගොඩනගන මනුෂ්‍යයන්ගේ නම් මොනවාදැයි ඇසුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
තවදුරටත් ඔව්හු ප්‍රශ්න කරමින්, “මේ මාලිගාව ගොඩනඟන මිනිසුන්ගේ නම් කවරේ දැ”යි ඇසූ හ.