Ezra 5:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අපි ද එහි ප්‍රජා මූලිකයන්ගෙන් ප්‍රශ්න කරමින්, ‘මේ මාලිගාව ගොඩනඟන්නත්, එයට ගෘහ භාණ්ඩ සැපයීමටත් ඔබට නියෝගයක් කෙළේ කවරෙක් දැ’යි ඔවුන්ගෙන් ඇසීමු.
Sinhala Bile - Revised Old Version (SROV)
අපිද එහි වැඩිමහල්ලන්ගෙන් විභාගකර: මේ ගෘහය ගොඩනගන්ටත් මේ පවුර නිමකරන්ටත් ඔබ සැමට නියෝගයක් කළේ කවුදැයි ඔවුන්ගෙන් ඇසුවෙමුව.
Sinhala SNRV (New Revised Version 2018)
අපි ද එහි ප්‍රජා මූලිකයන්ගෙන් ප්‍රශ්න කරමින්, ‘මේ මාලිගාව ගොඩනඟන්නත්, එයට ගෘහ භාණ්ඩ සැපයීමටත් ඔබට නියෝගයක් කෙළේ කවරෙක් දැ’යි ඔවුන්ගෙන් ඇසීමු.