Ezra 6:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
විප්‍රවාසයෙන් මිදී ආ අය පළමු වන මාසයේ දහහතර වන දින පාස්කු මංගල්‍යය පැවැත්වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
වහල්කමෙන් මිදී ආ තැනැත්තෝ පළමුවෙනි මාසයේ දහහතරවෙනි දින පාස්කුව පැවැත්තූහ.
Sinhala SNRV (New Revised Version 2018)
විප්‍රවාසයෙන් මිදී ආ අය පළමු වන මාසයේ දහහතර වන දින පාස්කු මංගල්‍යය පැවැත්වූ හ.