Ezra 7:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ රාජ්‍යයේ සිටින ඉශ්රායෙල් සෙනඟගෙන් ද ඔවුන්ගේ පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද සිය කැමැත්තෙන් ජෙරුසලමට යන්න කැමැති සියල්ලන්ට ඔබ සමඟ යන්න අවසර ඇත කියා මම නියෝගයක් කරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ රාජ්‍යයේ සිටින ඉශ්‍රායෙල් සෙනඟගෙන්ද ඔවුන්ගේ පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද යෙරුසලමට යන්ට කැමති සියල්ලන්ට ඔබ සමඟ යන්ට පුළුවන කියා නියෝගයක් කරමි.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ රාජ්‍යයේ සිටින ඉශ්රායෙල් සෙනඟගෙන් ද ඔවුන්ගේ පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද සිය කැමැත්තෙන් ජෙරුසලමට යන්න කැමැති සියල්ලන්ට ඔබ සමඟ යන්න අවසර ඇත කියා මම නියෝගයක් කරමි.