Ezra 7:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රජු සහ ඔහුගේ මන්ත්‍රීන් විසින් ජෙරුසලමෙහි වැඩ වසන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට සිය කැමැත්තෙන් පුදන ලද රන් රිදී ඔබ ගෙන යා යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රජු සහ ඔහුගේ මන්ත්‍රීන් විසින් යෙරුසලමෙහි වාසස්ථානය ඇති ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට කැමැත්තෙන් පිදූ රිදීද රන්ද මුළු බබිලෝනි රටේ ඔබට ලැබෙන රන් රිදී සියල්ලද,
Sinhala SNRV (New Revised Version 2018)
රජු සහ ඔහුගේ මන්ත්‍රීන් විසින් ජෙරුසලමෙහි වැඩ වසන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට සිය කැමැත්තෙන් පුදන ලද රන් රිදී ඔබ ගෙන යා යුතු ය.