Ezra 7:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉතිරි වන රන් රිදීවලින් ඔබටත්, ඔබේ සහෝදරයන්ටත් කරන්න සුදුසු යයි පෙනෙන දෙයක් ඔබේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉතුරුවෙන රන් රිදීවලින් ඔබටත් ඔබේ සහෝදරයන්ටත් කරන්ට හොඳව පෙනෙන දෙයක් ඔබ සැමගේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස කරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඉතිරි වන රන් රිදීවලින් ඔබටත්, ඔබේ සහෝදරයන්ටත් කරන්න සුදුසු යයි පෙනෙන දෙයක් ඔබේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස කරන්න.